leader s

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වි පාර්ශ්වික වෙළඳ කටයුතු වලදී ඉන්දීය රුපියල් වලින් ගණුදෙනු කිරීම සඳහා මෙරට බැංකුවක් විසින් ඉන්දියානු රාජ්‍ය බැංකුවේ වොස්ට්‍රෝ ගිණුමක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකාවේ

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය කියයි.

වොස්ට්‍රෝ ගිණුම විවෘත කිරීම පිළිබඳව සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් ඉන්දියානු රාජ්‍ය බැංකුවේ දකුණු ආසියානු කලාපීය ප්‍රධානී විකාස් ගෝයල් සමඟ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ සාකච්ඡාවක්ද පවත්වා ඇත.

(lankadeepa.lk)



Sri Lankan bank opens VOSTRO account in India 

Sri Lankan bank opens ‘vostro’ account with State Bank of India 

Sri Lanka to use Indian rupees for international trade – Foreign Media

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්