ඉන්දීය නිළියක වන විසි හැවිරිදි ටූනීෂා ෂර්මා Ali Baba: Dastaan-e-Kabul නම් රූපවාහිනී කතාමාලාවේ රූගත කිරීම් අතරතුරදී සියදිවි හානි කරගෙන තිබේ.

සියදිවි නසා ගැනීමට අනුබල දීම සම්බන්ධයෙන් ඇයගේ සහාය නළුවා වන ෂීසන් මොහොමඩ් ඛාන් අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය පවස යි.

ඒ ටූනීෂා ගේ මව විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සිදු කළ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව යි.

 

ts h

 

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර් දිස්ත්‍රික්කයේ රූ ගත කිරීම් සිදු කරන ස්ථානයේ දී ගෙල වැළලාගෙන සිටිය දී ටූනීෂා ෂර්මා හමුවී තිබුණේ ඊයේ (24) පස්වරුවේ දී ය. එම අවස්ථාවේ දී ඇය රෝහල් ගත ඇති අතර එහිදී ඇය මියගොස් ඇති බවට තහවුරු කර තිබේ.

 

Tunisha Sharma Hot 6

 

ටූනීෂා ෂර්මා සෝනි රූපවාහිනී වැඩසටහනක්වන ‘මහාරණ ප්‍රතාප්’ හි ළමා නිළියක ලෙස රංගනයට පිවිසි අතර එහිදී ඇය චාන්ද් කන්වර්ගේ චරිතය රඟපෑවාය. Chakravartin Ashoka Samrat, Sher-e-Punjab: Maharaja Ranjit Singh වැනි ටෙලි මාලා සඳහා ඇය රංගනයෙන් දායක වී තිබුණි.

මරණය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන බවට එරට මාධ්‍ය වාර්තා කරයි.

 

helpline

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්