ආර්ථික අර්බුදය සමග ඉතිහාසයේ පළමු වරට රටේ විධායක ජනාධිපතිවරයාට ධුරය අතහැර

යන්නට සිදුවුණු වසරක් මෙන්ම පාලන තන්ත්‍රයට එරෙහිව මහජන නැගිටීමක් සිදු වුණු වසරක් ලෙස ගෙවුණු වසර (2022) ඉතිහාසයට එක්වෙයි.


ආර්ථික අර්බුදය සහ දේශපාලන අස්ථාවරත්වය හමුවේ ශ්‍රී ලාංකිකයන්ට දැඩි පීඩනයකට ලක්ව 2022 වසර ගෙවා දැමීමට සිදු විය.

එහිදී බොහෝ දෙනාගේ දැඩි අවධානයට ලක් වූ සිදුවීම් 10ක් පහත වීඩියෝවේ අන්තර්ගත වේ.

දේශපාලන, ආර්ථික, ක්‍රීඩා, පරිසරය, සෞඛ්‍යය, කාලගුණය, මානව හිමිකම් සහ නීතිය ආදී ක්ෂේත්‍ර ගැන අවධානය යොමු කර තිබේ.


 

 


'අඳුරු වසරක් සොඳුරු කරගැන්මට එක්වෙමු'
2023 ට ලීඩර් ප්‍රාර්ථනාවයි.

 

 

  

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්