The Leader News
BREAKING
Top Ad
පුවත්

'සිල්වෙස්ටර් මතක සේයා' ජායාරූප දැක්ම නොවැ. 15 දා CMU මුලස්ථානයේදී

T

The Leader Desk

November 9, 2025 • 4:54 PM

'සිල්වෙස්ටර් මතක සේයා' ජායාරූප දැක්ම නොවැ. 15 දා CMU මුලස්ථානයේදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙනී සිටී, ලංකා වෙළඳ, කාර්මික හා පොදු කම්කරු සංගමයේ [CMU] හිටපු මහ ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි ගේ ජායාරූප ප්‍රදර්ශනයක් නොවැම්බර් 15 වැනිදා දවස පුරාම කොල්ලුපිටිය, CMU මුලස්ථානයේ බාලා තම්පෝ අනුස්මරණ ශාලාවේදී පැවැත්වේ.
  • `⁠ සිල්වෙස්ටර් මතක සේයා ⁠` නම් මෙම ජායාරූප දැක්මේ දී ජයකොඩි ගේ කැමරා කාචයේ සටහන් වූ කම්කරු පීඩිතයන්ගේ වෙර, වීරිය මෙන්ම ඛේදවාචකය ද පිළිබිඹු කරනු ඇත.
  • වෘත්තීය සමිති නායකයකුව සිටි බාලා තම්පෝ මහතාගේ අභාවයෙන් පසු CMU හි මහ ලේකම්ධූරයට පත් ජයකොඩි හදිසියේ ඇතිවූ රෝගී තත්වය නිසා කෙටි කලකට වෘත්තීය සමිති කටයුතු වලින් ඉවත්ව සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):

පෙනී සිටී, ලංකා වෙළඳ, කාර්මික හා පොදු කම්කරු සංගමයේ [CMU] හිටපු මහ ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි ගේ ජායාරූප ප්‍රදර්ශනයක් නොවැම්බර් 15 වැනිදා දවස පුරාම කොල්ලුපිටිය, CMU මුලස්ථානයේ බාලා තම්පෝ අනුස්මරණ ශාලාවේදී පැවැත්වේ.

`⁠ සිල්වෙස්ටර් මතක සේයා ⁠` නම් මෙම ජායාරූප දැක්මේ දී ජයකොඩි ගේ කැමරා කාචයේ සටහන් වූ කම්කරු පීඩිතයන්ගේ වෙර, වීරිය මෙන්ම ඛේදවාචකය ද පිළිබිඹු කරනු ඇත.

වෘත්තීය සමිති නායකයකුව සිටි බාලා තම්පෝ මහතාගේ අභාවයෙන් පසු CMU හි මහ ලේකම්ධූරයට පත් ජයකොඩි හදිසියේ ඇතිවූ රෝගී තත්වය නිසා කෙටි කලකට වෘත්තීය සමිති කටයුතු වලින් ඉවත්ව සිටී.

 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...