The Leader News
BREAKING
Top Ad
පුවත්

වාහන ආනයනයට මේ වසරේදීත් ඩොලර් කෝටි 150ක්

T

The Leader Desk

January 29, 2026 • 6:44 AM

වාහන ආනයනයට මේ වසරේදීත් ඩොලර් කෝටි 150ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලර් කෝටි 200 ක මුදලක් වාහන ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව වැයකර තිබෙන බවද ඔහු පැවැසුවේය.
  • වසර පහකට පසුව වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසුව පසුගිය වසරේදී විශාල වශයෙන් වාහන ආනයනය කිරීමත් සමග මෙම වසරේදී වාහන ආනයනය පහළ යනු ඇතැයි අපේක්ෂා කර තිබුණත් 2026 සහ 2027 මූල්‍ය වර්ෂවල වාහන ආනයනය සඳහා සැළකිය යුතු මුදලක් වියදම් වනු ඇතැයිද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.
  • පසුගිය පෙබරවාරි මාසයේදී වසර පහකට පසුව වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් අනතුරව ශ්‍රී ලංකාව පසුගිය වසරේදී වාහන 360,117 මෙරටට ආනයනය කර තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලර් කෝටි 200 ක  මුදලක් වාහන ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව වැයකර තිබෙන බවද ඔහු පැවැසුවේය.

වසර පහකට පසුව වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසුව පසුගිය වසරේදී විශාල වශයෙන් වාහන ආනයනය කිරීමත් සමග මෙම වසරේදී වාහන ආනයනය පහළ යනු ඇතැයි අපේක්ෂා කර තිබුණත් 2026 සහ 2027 මූල්‍ය වර්ෂවල වාහන ආනයනය සඳහා සැළකිය යුතු මුදලක් වියදම් වනු ඇතැයිද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

පසුගිය පෙබරවාරි මාසයේදී වසර පහකට පසුව වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් අනතුරව ශ්‍රී ලංකාව පසුගිය වසරේදී වාහන 360,117 මෙරටට ආනයනය කර තිබිණි.

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙම වසරේ ආර්ථික වර්ධන වේගයට විශාල බලපෑමක් එල්ල වනු ඇතැයි අපේක්ෂා නොකරන බවත් මෙම වසරේදී ශ්‍රී ලංකාව සියයට 4ත් 5ත් අතර ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කර තිබෙන බවත්ය.

(lankadeepa | විමුක්ති එස් රුද්‍රිගු)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...