එළඹෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයින්

සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයට අනුව එළඹෙන මාර්තු 09 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ලියාපදිංචි දේශපාලන පක්ෂ 58ක සහ ස්වාධීන කණ්ඩායම් 329ක අපේක්ෂකයින් 80,720ක් නාමයෝජනා බාරදී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

(carbonnews.lk)

 


JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්