ගේයපද රචිකාවක මෙන්ම සම්මානනීය ලේඛිකාවක වන මාලිනි විජිතා විජයවීර අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඇය 89 වන වියේ පසුවිය.

ගායනවේදී සී.ටී ප්‍රනාන්දු ගායනා කළ "මා බාල කාලේ අම්මාගෙ උකුලේ" ගීතය රචනා කළ ඇය තවත් ගීත කිහිපයක් රචනා කර තිබේ.

මාලිනි විජිතා විජයවීර 1991දී රචනා කළ "පේ අයියා" යොවුන් නවකථාව ඩී.ආර් විජේවර්ධන සම්මානයෙන් ද පිදුම් ලැබීය.

ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගල්කිස්ස ආදාහනාගාරයේදී හෙට (02) සවස 5.00ට සිදුකෙරේ.

 grfgf

.

 


JW
 
 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්