පෙබරවාරි 04 වෙනිදා අපේ ජාතික නිදහස් දවස. රටක් විදිහට, ජාතියක් විදිහට වගේම

පුද්ගලයො විදිහටත් අපි අපේ නිදහස ගැන නැවත හිතන, සමරන දවස.

නිදහස කියන්නෙ අතීතයක් නෙමෙයි. නිදහස කියන්නෙ අනාගතය ගැන හැගීමක්. නිදහස කියන්නෙ අත්පත් කරගත් යමක් නෙමෙයි. නිදහස කියන්නෙ බලාපොරොත්තුවක්.

Freedom tv අපි නිදහස් දවසෙ එක එක අයට එක එක පැතිකඩවලින් පේන දැනෙන නිදහස ගැන කතා කරන්නයි යන්නෙ.

උදේ 08.00 සිට ‘මම හිතන නිදහස’ යන මැයෙන් මේ සජීවී විකාශය ආරම්භ වෙනවා.

කාලතුවක්කු වෙඩිමුර, හමුදා පෙළපාලිවලින් නෙමෙයි සිතීමෙන්, අදහස් ප්‍රකාශ කිරීමෙන්, සංවාද කිරීමෙන් අපි නිදහස සමරනවා. නිදහස වෙනුවෙන් අදහස් පත්තු කරනවා.

දැන්ම සබ්ස්ක්‍රයිබ් වෙලා ඉන්න. නිදහස විඳින්න.

https://www.youtube.com/@freedomtvsrilanka

freedom 1

freedom

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්