එක්සත් ජාතික පක්ෂයට අලුත් ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය

අද (17)  අනුමැතිය ලබා දුන්නේය.


එක්සත් ජාතික පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද හවස කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් විය.

එහිදී පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා හිටපු අමාත්‍ය තිලක් මාරපන, දයා පැල්පොල, රොනල්ඩ් පෙරේරා සහ නිශ්ශංක නානායක්කාර ජනාධිපති නීතීඥවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කෙරිණි. 

 

 


JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්