ව්‍යාපෘති කළමනාකරණ ඒකකය වසා දැමීමෙන් එම මුදල සම්පූර්ණයෙන්ම නාස්ති වී ගොස් ඇතැයි එම මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම කළමනාකරණ ඒකකය වසා දමා ඇත්තේ එවකට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයක් අනුවය.
මේ අනුව මෙවැනි නාස්ති වැළැක්වීමට කටයුතු කරන ලෙසට විගණන කාර්යාලය ද විදුලිබල මණ්ඩල ප්‍රධානීන්ට නිර්දේශ කර ඇතැයි මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මේ අතර විදේශීය ගල්අඟුරු සමාගමකින් වසර දහයක සිට අය විය යුතු රුපියල් කෝටි 59ක මුදලක්, ලංකා ගල්අඟුරු සමාගම බේරුම්කරණ ක්‍රමය යටතේ මෙතෙක් අය කරගෙන නැතැයි ද ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
( lankalokaya | අසේල පෙරේරා)
නොරොච්චෝලේ ව්‍යාපෘති ඒකකය ඇරපු ගමන් වහලා: කෝටි 16ක් වතුරේ !
T
The Leader Desk
January 29, 2026 • 4:30 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ව්‍යාපෘති කළමනාකරණ ඒකකය වසා දැමීමෙන් එම මුදල සම්පූර්ණයෙන්ම නාස්ති වී ගොස් ඇතැයි එම මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කළේය.
- මෙම කළමනාකරණ ඒකකය වසා දමා ඇත්තේ එවකට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයක් අනුවය.
- මේ අනුව මෙවැනි නාස්ති වැළැක්වීමට කටයුතු කරන ලෙසට විගණන කාර්යාලය ද විදුලිබල මණ්ඩල ප්‍රධානීන්ට නිර්දේශ කර ඇතැයි මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
- මේ අතර විදේශීය ගල්අඟුරු සමාගමකින් වසර දහයක සිට අය විය යුතු රුපියල් කෝටි 59ක මුදලක්, ලංකා ගල්අඟුරු සමාගම බේරුම්කරණ ක්‍රමය යටතේ මෙතෙක් අය කරගෙන නැතැයි ද ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



