උපතින් අබාධ සහිත වුව ද ඒ කිසිවක් හමුවේ නොසැලී ධෛර්ය සම්පන්නව ජීවිතයට මුහුණදෙමින් ආදර්ශවත්ව දිවි ගෙවන තරුණ තරුණියන් සේවය කරන ඇඟලුම් කම්හලක් ගැන අනුරාධපුරය, කහටගස්දිගිලිය ප්‍රදේශයෙන් අපට අසන්නට ලැබුණි.



එහි සේවය ආරම්භ කිරීමෙන් පසු ජීවිතයේ සැබෑ වෙනසක් සිදු වූ අතර තමන්ට වටිනාකමක් ලැබුණු බව තරුණ තරුණියෝ BBC සිංහල සේවයට පැවසුහ.

''අපිට නූල්වල සහ රෙදිවල පාට හඳුනා ගන්න ලැබීම තමයි සුන්දරම දේ. අපිව දකින සහරු කියනවා අනේ පව්, පෙර කරපු කරුමයක් ද කොහෙද පුතේ කියලා. අතටම අපි නෙමෙයි පව්, ඇස් හොඳට පෙනිලත් සමාජයේ වැරදි වැඩ කරන අය'' යනුවෙන් දෘශ්‍ය අබාධිත තරුණයෙකු වන ශ්‍රීමාල් දර්ශන ජයරත්න පැවසුවේය.

 




(BBC සිංහල සේවය)


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්