The Leader News
BREAKING
Top Ad
පුවත්

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අදට වසර 17ක්

T

The Leader Desk

January 8, 2026 • 3:38 PM

 ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අදට වසර 17ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ වරයාය.
  • ආන්දෝලනාත්මක වංචා, දූෂණ ගණනාවක් සම්බන්ධයෙන් පැවැති රජයන් කිහිපයකට චෝදනා එල්ල කරමින් ලිපි ගණනාවක් ලියූ ඒ මහතා, විකාශකයෙක් මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරිකයකු ලෙසද කටයුතු කළේ ය.
  • කාලයේ පැවැති රජයන් වල වැරදි අඩුපාඩු පෙන්වා දුන්නේ කිසිවෙකුටත් යටත් නොවෙමිනි.
  • වසරේ ජනවාරි 8 වැනිදා රත්මලාන අත්තිඩියේදී නාඳුනන පිරිසක් විසින් ඔහු ඝාතනය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ වරයාය.

ආන්දෝලනාත්මක වංචා, දූෂණ ගණනාවක් සම්බන්ධයෙන් පැවැති රජයන් කිහිපයකට චෝදනා එල්ල කරමින් ලිපි ගණනාවක් ලියූ ඒ මහතා, විකාශකයෙක් මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරිකයකු ලෙසද කටයුතු කළේ ය.

1994 – 2009 කාලයේ පැවැති රජයන් වල වැරදි අඩුපාඩු පෙන්වා දුන්නේ කිසිවෙකුටත් යටත් නොවෙමිනි.

2009 වසරේ ජනවාරි 8 වැනිදා රත්මලාන අත්තිඩියේදී නාඳුනන පිරිසක් විසින් ඔහු ඝාතනය කළේ ය.

දේශපාලන වේදිකාවල පොරොන්දුවලට සීමාවූ ලසන්තගේ මරණයට ඉටුවිය යුතු සාධාරණය මේ බිමේ සැබෑවක් කිරීම වත්මන් පාලකයන්ට අත්හළ නොහැකි වගකීමකි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අදට වසර 17ක් | The Leader