මෙසේ අතුරුදහන් වී ඇත්තේ ත්‍රිකුණාමලය උසාවිය පාරේ 17 හැවිරිදි දරුවෙකි.
සිය පුතා උපකාරක පන්තියක සඳහා නිවසින් ගිය බවත් යලි නොපැමිණිම සම්බන්ධවත් නීතිඥවරයකු වන පියා මේ සම්බන්ධයෙන් වරාය පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇත.
අතුරුදහන් වූ අයගේ පාපැදිය සහ සටහන් පොත් මැකේහෙයිසර් ක්‍රීඩාංගනයේ පිටුපස තිබී සොයාගෙන ඇතැයි පොලීසිය කීවේය.




