ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වී තිබේ.



මියයන විට ඔහු 73 වියෙහි පසුවිය.

ටෝනි හසන් ජනප්‍රිය වුයේ හින්දි ගීත ගායනා කිරීමේ දක්ෂයෙකු ලෙසයි.

ඔහුගේ දේහය මේ වන විට මාලිගාවත්ත, මල්ලිකාරාම පාරල නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (17) පස්වරු 06 ට මාලිගාවත්ත මුස්ලිම් පල්ලියේදී සිදුකිරීමට නියමිතය.



 

 
 
 
logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates