ඊයේ (22) දිනය තුළ මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් පිරිසක් හා මරණ වාර්තා වී තිබේ.



රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, කොවිඩ් ආසාදිතයින් 9 දෙනෙකු ඊයේ දිනයේ වාර්තා වු බවය.

එම සංඛ්‍යාව සමග මෙරට තහවුරු කරන ලද සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,380ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 3ක් ද වාර්තා වී තිබේ.

covid 1

covid 2

ftuouo



JW


 
logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය