ගෝටාභය රාජපක්ෂ රට හැර ගොස් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත්කර මාස කීපයක් යන්නට පෙර

රට යම් පමණකට ආර්ථික වශයෙන් ස්ථාවර තත්ත්වය පත්වූ බව නොරහසකි.

මෙය රනිල් වික්‍රමසිංහ ගේ දක්ෂකමක් ලෙස සමාජයේ සැලකියයුතු පිරිසක් කල්පනා කරති. ඒ නිසාම ඉදිරියටත් රනිල්ව රටේ නායකයා ලෙස තබා ගත යුතු බව ඇතැම් අය කල්පනා කරති.

'' එහෙත් සිදුවූයේ අනෙකකි. ගිය වසරේ අගෝස්තු මාසයේ සිට අඛණ්ඩව ඇද හැලුනු වර්ෂාව නිසා විදුලි අර්බුදය තාවකාලිකව විසදුනි. කිව් ආර් කෝඩ් එක හරහා සලාක ක්‍රමයට තෙල් දීමත් තෙල් මිල විශාල වශයෙන් ඉහල නැංවීමත් නිසා තෙල් ඉල්ලුම අඩුවිය. ගෑස් ගේන්නට ණයක් ලැබිණි. මේ නිසා රටේ ආර්ථික තත්ත්වය  තාවකාලිකව දියුණු විය. ඒ මිස රනිල් වික්‍රමසිංහයන් ගේ විශේෂ වික්‍රමක් සිදු නොවීය. ''  සමාජ හා දේශපාලන විශ්ලේෂකයකු වන අශෝක අභයගුණවර්ධන පවසයි.

ඒ සම්බන්ධයෙන් ඔහු විසින් ගෙන එන විග්‍රහයක් පහත විඩියෝවෙන් නරඹන්න 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්