ඉපැරණි විහාර බිතුසිතුවම් ඩිජිටල්කරණය කොට සංරක්ෂණය කිරීමේ ව්‍යපෘතියක් අද (26) ආරම්භ කරනු ඇත.



මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ සඳහන් කළේ, මේ යටතේ පැරණි සිතුවම් ඡායාරූප හා වීඩියෝගත කර ආරක්ෂිතව තැන්පත් කර තැබෙන බවය.

ආරම්භක වැඩසටහන කිරිබත්ගොඩ සුදර්ශනාරාමයේදී ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.


(newsfirst.lk)


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්