ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ ධානීෂ් අලී ඇතුලු අරගලකරුවන් කිහිප දෙනෙකු

එක්ව අගෝස්තු 6වන දින සවස 2.00කට හම්බන්තොට සිංගප්පූරු ශාලාවේදී 'අරගලයේ අනාගතය' යන තේමාවෙන් සමුළුවක් කැඳවීමට කටයුතු යොදා ඇත.

ඔවුන් ඉදිරියේ දී දිස්ත්‍රික්ක 25ම ආවරණය කිරීමටබලාපොරොත්තු වේ.

ධානීෂ් අලී ඇතුලු අරගලයේ ක්‍රියාකාරීන් මෙම වැඩසටහන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සමග එක්ව සිදු කිරීමට තීන්දුකර ඇතැයි වාර්තාවේ.

අගෝස්තු 6 සමුළුව සංවිධානය කරනු ලබන්නේ රාජිත සේනාරත්න ගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න ගේ නායකත්වය දරණ 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය' විසිනි.

klhdzfkl

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්