ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරට ජනතාවට බෙදාදීම සඳහා

සුරියකාන්ත තෙල් ටොන් 352ක් ලබාදීමට රුසියාව කටයුතු කර තිබේ.

එම අවස්ථාවට සහභාගී වූ මෙරට රුසියානු තානාපති ලෙවාන් ඩගර්යාන් පැවසුවේ තම රට විවිධ ගැටලු වලට මුහුණදී සිටියද තම මිත්‍ර රටවලට සහාය දීම අත්නොහරින බවයි.

{gallery}Gift from Russia{/gallery}

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්