The Leader News
BREAKING
අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●සාන්තුවරයින්ගේ සිවුකොන් ක්‍රීඩා සැණකෙළිය 17 දා ඇරඹේ●නව ත්‍රස්තවිරෝධී පනත මර්දනයට අලුත් පාරක්ද? | Athulasiri Samarakoon●මැතිවරණ ප්‍රධානියාට එරෙහි විරෝධතා මැඩලන්න දිල්ලිය අගුලු ලයි●මහින්ද සංස්කෘතියට එරෙහිව අනුර ගහන කැරැල්ල දිනයිද? | ගුරුදා විග්‍රහය●අළු යට ගිනි පුපුරු: පනහ පැන්න ආදරයට අලුත් හුස්මක්●
Top Ad
පුවත්

සැප්තැම්බර් ආනයන වියදම ඩොලර් බිලියන 2 ඉක්මවයි !

T

The Leader Desk

November 2, 2025 • 3:10 PM

සැප්තැම්බර් ආනයන වියදම ඩොලර් බිලියන 2 ඉක්මවයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වසරේ (2025) වසරේ පළමු මාස නවය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 1204 ක් දක්වා ඉහළ ගොස් ඇත.
  • වසරේ සැප්තැම්බර් මාසය තුළ මුළු වාහන ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 286ක් විය.
  • ප්‍රධාන වශයෙන් වාහන ආනයනය වැඩිවීම හමුවේ සැප්තැම්බර් මාසයේ දී ආනයන වියදම අමෙරිකානු ඩොලර් බිලියන 2ක් ඉක්මවා යාම හේතුවෙන් මේ වසරේ (2025) සැප්තැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය අමෙරිකානු ඩොලර් මිලියන 910 දක්වා ඉහළ ගියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ වසරේ (2025) වසරේ පළමු මාස නවය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 1204 ක් දක්වා ඉහළ ගොස් ඇත.

2025 වසරේ සැප්තැම්බර් මාසය තුළ මුළු වාහන ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 286ක් විය.

ප්‍රධාන වශයෙන් වාහන ආනයනය වැඩිවීම හමුවේ සැප්තැම්බර් මාසයේ දී ආනයන වියදම අමෙරිකානු ඩොලර් බිලියන 2ක් ඉක්මවා යාම හේතුවෙන් මේ වසරේ (2025) සැප්තැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය අමෙරිකානු ඩොලර් මිලියන 910 දක්වා ඉහළ ගියේය.

( divaina | ශ්‍යාම් නුවන් ගනේවත්ත)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සැප්තැම්බර් ආනයන වියදම ඩොලර් බිලියන 2 ඉක්මවයි ! | The Leader