The Leader News
BREAKING
Top Ad
පුවත්

ඔක්තෝම්බර් උද්ධමනය 2.7% දක්වා ඉහළට

T

The Leader Desk

November 21, 2025 • 4:22 PM

ඔක්තෝම්බර් උද්ධමනය 2.7% දක්වා ඉහළට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය සියයට 2.1 ක් විය.
  • ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025 සැප්තැම්බර් මසයේ දී සියයට 3.8 ක් ලෙස වාර්තා කළ, ආහාර කාණ්ඩයේ උද්ධමනය, 2025 ඔක්තෝම්බර් මාසයේ දී සියයට 4.1 ක් දක්වා වැඩි වී ඇත.
  • එසේම 2025 සැප්තැම්බර් මාසයේ දී සියයට 0.7 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2025 ඔක්තෝම්බර් මාසයේ දී සියයට 1.5 ක් දක්වා ද වැඩි වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


පසුගිය  සැප්තැම්බර් මාසයේ පැවති ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය සියයට 2.1 ක් විය.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025 සැප්තැම්බර් මසයේ දී සියයට 3.8 ක් ලෙස වාර්තා කළ, ආහාර කාණ්ඩයේ උද්ධමනය, 2025 ඔක්තෝම්බර් මාසයේ දී  සියයට  4.1 ක් දක්වා වැඩි වී ඇත.

 එසේම 2025 සැප්තැම්බර් මාසයේ දී සියයට  0.7  ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2025 ඔක්තෝම්බර් මාසයේ දී සියයට 1.5 ක් දක්වා ද  වැඩි වී ඇත.

(divaina | ශ්‍යාම් නුවන් ගනේවත්ත)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඔක්තෝම්බර් උද්ධමනය 2.7% දක්වා ඉහළට | The Leader