The Leader News
BREAKING
Top Ad
පුවත්

මහා සංඝරත්නය 20 වෙනිදා යෝධ පා ගමනකින් කොළඹට !

T

The Leader Desk

February 7, 2026 • 3:55 PM

මහා සංඝරත්නය 20 වෙනිදා යෝධ පා ගමනකින් කොළඹට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කිරීම සඳහා කොළඹදී දැවැන්ත පාද චාරිකාවක් පැවැත්වීමට තීන්දු කර ඇතැයි වාර්තාවේ.
  • ත්‍රෛනිකායක මහා සංඝරත්නය 2500 නමකගේ සහභාගිත්වයෙන් මෙම පාද චාරිකාව සංවිධානය සම්බන්ධව පසුගියදා නාරාහේන්පිට අභයාරාමයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
  • ත්‍රෛනිකායික මහානායක හිමිපාණන් වහන්සේලාද දැනුවත් කොට අනුනායක හිමිපාණන් වහන්සේලාගේ සහභාගීත්වයද සහිතව මෙම පාගමන සංවිධානය කිරීමට මෙහිදී තීරණයවී ඇත.
  • ස්වාමීන් වහන්සේලා 2500 නමක් තුන් නිකායෙන්ම ඊට සහභාගී කරගැනීමට ද තීන්දු කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

කිරීම සඳහා කොළඹදී දැවැන්ත පාද චාරිකාවක් පැවැත්වීමට තීන්දු කර ඇතැයි වාර්තාවේ.

ත්‍රෛනිකායක මහා සංඝරත්නය 2500 නමකගේ සහභාගිත්වයෙන් මෙම පාද චාරිකාව සංවිධානය සම්බන්ධව පසුගියදා නාරාහේන්පිට අභයාරාමයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

මේ සඳහා මුරුත්තෙට්ටුවේ  ආනන්ද හිමි, මහාචාර්ය අගළකඩ සිරිසුමන හිමි, මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතනන නාහිමි, තිනියාවල පාලිත නාහිමියන් ප්‍රමුඛ නායක හිමිවරුන් ගණනාවක්ම සහභාගි වූහ.

ත්‍රෛනිකායික මහානායක හිමිපාණන් වහන්සේලාද දැනුවත් කොට අනුනායක හිමිපාණන් වහන්සේලාගේ සහභාගීත්වයද සහිතව මෙම පාගමන සංවිධානය කිරීමට මෙහිදී තීරණයවී ඇත.

ස්වාමීන් වහන්සේලා 2500 නමක් තුන් නිකායෙන්ම ඊට සහභාගී කරගැනීමට ද තීන්දු කර ඇත.

පා ගමන ආරම්භ වන්නේ නාරාහේන්පිට අභයාරාමයේ සිටය. එතැන් සිට කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ බුද්ධ ප්‍රතිමාව අසලට පැමිණ එතැනදි සත්‍ය ක්‍රියාවක් පැවත්විමටද සංවිධායක මණ්ඩලය තීන්දු කර තිබේ.

මෙහිදී ගත් තවත් විශේෂ තීරණයක් වන්නේ මෙම අවස්ථාවට කිසිදු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලන නායකයෙකු සහභාගි නොකර ගැනීමට ගනු ලැබූ තීන්දුවයි.

(lankalokaya | රන්ජිත් ආනන්ද ජයසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මහා සංඝරත්නය 20 වෙනිදා යෝධ පා ගමනකින් කොළඹට ! | The Leader