බංකොලොත් රට යළි ප්‍රකෘතියට පත් කිරීමේ මහා දුෂ්කර ව්‍යායාමය මෙවර අය වැය මඟින් ඉදිරිපත් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයවැය කතාව ඉදිරිපත් කරමින්

පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය.

තමාට වැදගත් වන්නේ මැතිවරණ ජයග්‍රහණයට වඩා රටේ ජයග්‍රහණය බව කී ජනාධිපතිවරයා, මෙම අයවැය ජාත්‍යන්තර ප්‍රවණතාවයන්ට අනුකූල නව ආර්ථික ක්‍රමවේදයට පදනම දමන අයවැයක් බව ද ශක්තිමත් අනාගතයක පෙරවදනක් බවද සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ සම්පුර්ණ අයවැය කතාව මෙතනින් 



 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්