The Leader News
BREAKING
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●
Top Ad
පුවත්

මත් උවදුර තුරන් කිරීම පොලිසියට විතරක් බැහැ - විජිත හේරත්

T

The Leader Desk

October 26, 2025 • 1:31 PM

මත් උවදුර තුරන් කිරීම පොලිසියට විතරක් බැහැ - විජිත හේරත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංචාරක අමාත්‍ය විජිත හේරත් පැවසී ය.
  • එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මත් ද්‍රව්‍ය විකිණීමත්, පරිභොජනයත් නැවැත්වීම සඳහා ගම් මට්ටමින් මිනිස්සුන් ද මේ සඳහා තෙරපුමක් දිය යුතු බවයි.
  • ‘රටම එකට’ මෙහෙයුම ජනපති ප්‍රධානත්වයෙන් 30 දා ඇරඹේ විෂ මත්ද්‍රව්‍ය උවදුර කඩිනමින් මුලිනුපුටා දැමීමේ අරමුණින් ආරම්භ කෙරෙන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ සමාරම්භය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මේ මස 30 වැනිදා පෙරවරු 10.00ට කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
  • මත්ද්‍රව්‍ය උවදුර හේතුවෙන් තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් දරුවන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති ආකාරයත්, එය සමාජ ආර්ථික ව්‍යසනයක් බවට පත්ව ඇති ආකාරයත් මෙයින් පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සංචාරක අමාත්‍ය විජිත හේරත් පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා සිවිල් සංවිධාන නායකයින් සමග  විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මත් ද්‍රව්‍ය විකිණීමත්, පරිභොජනයත් නැවැත්වීම සඳහා ගම් මට්ටමින් මිනිස්සුන් ද මේ සඳහා තෙරපුමක් දිය යුතු බවයි.

drte463

 

‘රටම එකට’ මෙහෙයුම ජනපති ප්‍රධානත්වයෙන් 30 දා ඇරඹේ

විෂ මත්ද්‍රව්‍ය උවදුර කඩිනමින් මුලිනුපුටා දැමීමේ අරමුණින් ආරම්භ කෙරෙන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ සමාරම්භය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මේ මස 30 වැනිදා පෙරවරු 10.00ට කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මත්ද්‍රව්‍ය උවදුර හේතුවෙන් තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් දරුවන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති ආකාරයත්, එය සමාජ ආර්ථික ව්‍යසනයක් බවට පත්ව ඇති ආකාරයත් මෙයින් පෙන්වා දෙයි.

එසේම වැඩසටහන යටතේ මත්ද්‍රව්‍ය උවදුර සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු ජාලය බිඳදැමීම, පුනරුත්ථාපන අවස්ථා බලගැන්වීම, භාවිතයෙන් ඉවත් වීමට කැමැති පිරිස් සඳහා අවස්ථාව ලබා දීමත් අපේක්ෂා කෙරේ.

දේශපාලන සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් විවාද මතු කරගත හැකි නමුත් විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කර දැමීමේ ජාතික වගකීම ඉටු කිරීමේදී තවදුරටත් කිසිදු විවාදයකට ඉඩක් නැති බවත්, සියලු වාද භේද අමතක කර ඒ වෙනුවෙන් සියලු පුරවැසියන් එකමුතු විය යුතු බවත් අවධාරණය කෙරෙන මෙම ‘රටම එකට’ ජාතික මෙහෙයුම මඟින් විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලුනුපුටා දැමීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ නිර්මාණය කර ඇත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...