The Leader News
BREAKING
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●
Top Ad
පුවත්

මහවැසි සමග ඉන්ෆ්ලුවෙන්සා අවධානමක් !

T

The Leader Desk

October 27, 2025 • 4:01 AM

මහවැසි සමග ඉන්ෆ්ලුවෙන්සා අවධානමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සීතල කාලගුණික තත්ත්වයත් සමග ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ වර්ධනයක් දැකිය හැකි බව ද එය නිව්මෝනියා තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් වඩාත් කල්පනාකාරී වන ලෙස ද ඔහු ජනතාවට දැනුම් දෙයි.
  • දින දෙකකට වඩා උණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගෙන ඇඳේ සිට විවේකය ලබාගැනීම ඉතා යෝග්‍ය බව ද හෙතෙම කීය.
  • එසේම, දරුවන්ට සීත ආහාර නොදීමට, වැස්සේ සෙල්ලම් කිරීමට ඉඩ නොදීමට දෙමාපියන් වගබලා ගත යුතු බවත් දරුවන්ට උණ තිබේ නම් පාසල් හෝ පෙර පාසල් නොයවන ලෙසත් වෛද්‍ය හැරිස් පතිරගේ පවසයි.
  • වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ, ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල වර්ෂා කාලවලදී ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැඩි විය හැකි බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


සීතල කාලගුණික තත්ත්වයත් සමග ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ වර්ධනයක් දැකිය හැකි බව ද එය නිව්මෝනියා තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් වඩාත් කල්පනාකාරී වන ලෙස ද ඔහු ජනතාවට දැනුම් දෙයි.

දින දෙකකට වඩා උණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගෙන ඇඳේ සිට විවේකය ලබාගැනීම ඉතා යෝග්‍ය බව ද හෙතෙම කීය.

එසේම, දරුවන්ට සීත ආහාර නොදීමට, වැස්සේ සෙල්ලම් කිරීමට ඉඩ නොදීමට දෙමාපියන් වගබලා ගත යුතු බවත් දරුවන්ට උණ තිබේ නම් පාසල් හෝ පෙර පාසල් නොයවන ලෙසත් වෛද්‍ය හැරිස් පතිරගේ පවසයි.

influwensa වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ, ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල වර්ෂා කාලවලදී ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැඩි විය හැකි බවයි.
ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ මොනවා ද?

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ කිහිපයක් පවතී.

* උණ
* කැස්ස
* උගුරේ ආබාධ‍
* නාසයේ සොටු ගැලීම
* මස් පිඩු වේදනාව
* හිසරදය
* තෙහෙට්ටුව‍
* වමනය


රෝගය වැළඳීම සහ සුවවීම

පළමු දින 1 සිට 3 දක්වා - උණ, හිසරදය, මස්පිඩු වේදනාව, උගුරේ අපහසුතා, වියළි කැස්ස සහ ඇතැම් විට නාසයේ බර ස්වභාවක් ඇති විය හැකි ය.

4 වන දිනය - උණ සහ මස්පිඩු වේදනාව තරමක් අඩුවෙයි. එහෙත්, උගුරේ වේදනාව, කැස්ස සහ හෘදයේ සුළු වේදනාවක් ඇති විය හැකි ය.

8 වන දිනය - රෝග ලක්ෂණ පහව යන නමුත්, කැස්ස සහ තෙහෙට්ටුව සති දෙකක පමණ කාලයක් පැවතිය හැකි ය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...