The Leader News
BREAKING
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●
Top Ad
පුවත්

මාතර ෆ්‍රීලන් නිර්මාතෘ ලැනී බී ගමගේ දිවිසැරිය නිමා කරයි

T

The Leader Desk

October 27, 2025 • 2:50 PM

මාතර ෆ්‍රීලන් නිර්මාතෘ ලැනී බී ගමගේ දිවිසැරිය නිමා කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සහෝදරයන් තුන්දෙනෙකුගෙන් හා සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුතු පවුලේ බාල දරුවා ලෙස මාතර මැදවත්ත ප්‍රදේශයේදී උපතලද ලැනී බී ගමගේ මහතා, මිය යන විට ඒ මහතා 84වන වියේ පසුවිය.
  • මීට වසර 41 කට පෙර ආරම්භ කළ මාතර ෆීලන් සමාගමේ පුරෝගාමියා වන්නේ ලැනී බී ගමගේ මහතායි.
  • වසරේ දී ආරම්භ කළ මාතර ෆ්‍රීලන් සමාගම සමාගමකට ලැබිය හැකි ඉහලම සම්මානයෙන් මීට දින දෙකකට ඉහතදී පිදුම් ලැබිය.
  • ගුණත්වයෙන් ඉතාමත් ඉහළ නිෂ්පාදන පෙළක් ලෙසට මාතර ෆ්‍රීලන් අදටත් දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළේ ඉහළින්ම සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):

සහෝදරයන් තුන්දෙනෙකුගෙන් හා සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුතු පවුලේ බාල දරුවා ලෙස මාතර මැදවත්ත ප්‍රදේශයේදී උපතලද ලැනී බී ගමගේ මහතා, මිය යන විට ඒ මහතා 84වන වියේ පසුවිය.

 මීට වසර 41 කට පෙර ආරම්භ කළ මාතර ෆීලන් සමාගමේ පුරෝගාමියා වන්නේ ලැනී බී ගමගේ මහතායි.

1984 වසරේ දී ආරම්භ කළ මාතර ෆ්‍රීලන් සමාගම සමාගමකට ලැබිය හැකි ඉහලම සම්මානයෙන් මීට දින දෙකකට ඉහතදී පිදුම් ලැබිය.

ගුණත්වයෙන් ඉතාමත් ඉහළ නිෂ්පාදන පෙළක් ලෙසට මාතර ෆ්‍රීලන් අදටත් දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළේ ඉහළින්ම සිටියි.

අභාවප්‍රාප්ත වූ ලැනී බී ගමගේ මහතාගේ අවසන් කටයුතු හෙට (28) පස්වරු 03ට මාතර, උයන්වත්ත ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතය.

lkxdoti4

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...