ආරක්ෂාව පිළිබඳව පොලිස්පතිවරයා මාධ්‍යයට කළ ප්‍රකාශය සමගි ජන බලවේගයේ අවධානයට යොමුව ඇතැයි එම පක්ෂය සඳහන් කරයි.
සමගි ජන බලවේග පක්ෂය එලෙස සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
එම මාධ්‍ය නිවේදනයට අනුව පැමිණිලිකරු චූදිතයා බවට පත්කිරීමත් වින්දිතයා අපරාධකරුවකු බවට පත්කිරීමේත් උත්සාහයක් පවතින්නේ යැයි සමග ජන බලවේගය අවධාරණය කරයි.
මතු පළ වන්නේ සමග ජන බලවේගය නිකුත් කර ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

සබැඳි පුවත් :
පොලිස්පතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට..?




