The Leader News
BREAKING
අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●සාන්තුවරයින්ගේ සිවුකොන් ක්‍රීඩා සැණකෙළිය 17 දා ඇරඹේ●නව ත්‍රස්තවිරෝධී පනත මර්දනයට අලුත් පාරක්ද? | Athulasiri Samarakoon●මැතිවරණ ප්‍රධානියාට එරෙහි විරෝධතා මැඩලන්න දිල්ලිය අගුලු ලයි●මහින්ද සංස්කෘතියට එරෙහිව අනුර ගහන කැරැල්ල දිනයිද? | ගුරුදා විග්‍රහය●අළු යට ගිනි පුපුරු: පනහ පැන්න ආදරයට අලුත් හුස්මක්●
Top Ad
පුවත්

මහාචාර්ය ප්‍රදීප් වීරසිංහට සෙනෙට් සම්මානයක්

T

The Leader Desk

October 30, 2025 • 4:30 PM

මහාචාර්ය ප්‍රදීප් වීරසිංහට සෙනෙට් සම්මානයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ දී අගමැතිනි හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික පර්යේෂණ සමුළුවේ දී මෙම සම්මානය ‍ ප්‍රධානය කළා ය.
  • ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව මෙරට අංක එක ස්ථානයේ රැදී සිටි කොළඹ විශ්වවිද්‍යාලය වන අතර ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 1000 අතරේ රැදී සිටින එකම විශ්වවිද්‍යාලය වන්නේ ද කොළඹ විශ්වවිද්‍යාලය යි.
  • මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ, අඛණ්ඩව මෙම සම්මානය දිනා ගත් තුන්වෙනි අවස්ථාව මෙය යි.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ දී අගමැතිනි හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික පර්යේෂණ සමුළුවේ දී මෙම සම්මානය ‍ ප්‍රධානය කළා ය.

මහාචාර්ය ප්‍රදීප්   වීරසිංහ, අඛණ්ඩව මෙම සම්මානය දිනා ගත් තුන්වෙනි අවස්ථාව මෙය යි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පිළිබඳ මහාචාර්යවරයකු වශයෙන් කටයුතු කරන මහාචාර්ය වීරසිංහ  ප්‍රකට සිවිල් ක්‍රියාකාරිකයකු වන අතර  ස ජ බ හාලිඇල සංවිධායකවරයා වශයෙන්ද කටයුතු කරයි. මෙම වාර්ෂික පර්යේෂණ සමුළුවේ මෙවර තේමාව වූයේ “ඔරොත්තු දීමේ හැකියාව සඳහා පර්යේෂණ - වෙනසක් සඳහා ඉහළ දැනුමක්” යන්න යි.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව මෙරට අංක එක ස්ථානයේ රැදී සිටි කොළඹ විශ්වවිද්‍යාලය වන අතර ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 1000 අතරේ රැදී සිටින එකම විශ්වවිද්‍යාලය වන්නේ ද කොළඹ විශ්වවිද්‍යාලය යි.  

කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශන හූස්ටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යය ගෝමික උඩගම්සූරිය, ලෝක විද්‍යා ඇකඩමියේ උප සභාපති මහාචාර්යය  ඉක්බාල් චෞද්රි, සහ ආසියානු විශ්වවිද්‍යාලයේ හිටපු උප සභාපති මහාචාර්යය සසංක පෙරේරා විසින් පවත්වන ලැබූහ.


kldkfwer

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මහාචාර්ය ප්‍රදීප් වීරසිංහට සෙනෙට් සම්මානයක් | The Leader