The Leader News
BREAKING
අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●සාන්තුවරයින්ගේ සිවුකොන් ක්‍රීඩා සැණකෙළිය 17 දා ඇරඹේ●නව ත්‍රස්තවිරෝධී පනත මර්දනයට අලුත් පාරක්ද? | Athulasiri Samarakoon●මැතිවරණ ප්‍රධානියාට එරෙහි විරෝධතා මැඩලන්න දිල්ලිය අගුලු ලයි●මහින්ද සංස්කෘතියට එරෙහිව අනුර ගහන කැරැල්ල දිනයිද? | ගුරුදා විග්‍රහය●අළු යට ගිනි පුපුරු: පනහ පැන්න ආදරයට අලුත් හුස්මක්●
Top Ad
පුවත්

ලොතරැයි මණ්ඩලයේ සභාපතිට විරුද්ධව නිත්‍යානුකූල පියවර ගන්නවා - අකිල විරාජ් කාරියවසම්

T

The Leader Desk

November 1, 2025 • 4:23 AM

ලොතරැයි මණ්ඩලයේ සභාපතිට විරුද්ධව නිත්‍යානුකූල පියවර ගන්නවා - අකිල විරාජ් කාරියවසම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනාගතයේ දී තමන්ට සහ තම ඡාති සොයුරිය හට වන්දිගෙවීමට ජාතික ලොතරැයි මණ්ඩලයේ වත්මන් සභාපතිවරයාට සිදුවන බවත් හිටපු අමාත්‍යවරයකු වූ නීතිඥ අකිල විරාජ් කාරියවසම් පැවසී ය.
  • ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.
  • එම මාධ්‍ය සාකච්ඡාවේ දි වැඩි දුරටත් අදහස් දක්වමින් අකිල විරාජ් පැවසුවේ මෙම සභාපතිවරයා මේ ආකාරයට චෝදනා එල්ල කරන්නේ ඒළඹෙන පළාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා ලබා ගැනීමේ අරමුණෙන් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අනාගතයේ දී තමන්ට සහ තම ඡාති සොයුරිය හට වන්දිගෙවීමට ජාතික ලොතරැයි මණ්ඩලයේ වත්මන් සභාපතිවරයාට සිදුවන බවත් හිටපු අමාත්‍යවරයකු වූ නීතිඥ අකිල විරාජ් කාරියවසම් පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.

එම මාධ්‍ය සාකච්ඡාවේ දි වැඩි දුරටත් අදහස් දක්වමින් අකිල විරාජ් පැවසුවේ මෙම සභාපතිවරයා මේ ආකාරයට චෝදනා එල්ල කරන්නේ ඒළඹෙන පළාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා ලබා ගැනීමේ අරමුණෙන් බවයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...