The Leader News
BREAKING
අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●සාන්තුවරයින්ගේ සිවුකොන් ක්‍රීඩා සැණකෙළිය 17 දා ඇරඹේ●නව ත්‍රස්තවිරෝධී පනත මර්දනයට අලුත් පාරක්ද? | Athulasiri Samarakoon●මැතිවරණ ප්‍රධානියාට එරෙහි විරෝධතා මැඩලන්න දිල්ලිය අගුලු ලයි●මහින්ද සංස්කෘතියට එරෙහිව අනුර ගහන කැරැල්ල දිනයිද? | ගුරුදා විග්‍රහය●අළු යට ගිනි පුපුරු: පනහ පැන්න ආදරයට අලුත් හුස්මක්●
Top Ad
පුවත්

පාර්ලිමේන්තු සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සැරසෙයි ?

T

The Leader Desk

November 2, 2025 • 2:31 PM

 පාර්ලිමේන්තු සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සැරසෙයි ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
  • පාර්ලිමේන්තුවේ පරිපාලනය ප්‍රතිව්‍යුහ ගතකිරීම සම්බන්ධ කමිටු වර්තාවට විරෝධය පලකරමින් එහි සේවකයින් මෙම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට සුදානමින් පසුවන බව සඳහන් වේ.
  • එම වාර්තාවට සේවකයින් දැඩි විරෝධතාවක් දක්වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
  • පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු 09ක් පවතින අතර එහි 850ක පමණ සේවකයින් පිරිසක් සේවය කරති.
අකුරු ප්‍රමාණය (Font Size):

පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

පාර්ලිමේන්තුවේ පරිපාලනය ප්‍රතිව්‍යුහ ගතකිරීම සම්බන්ධ කමිටු වර්තාවට විරෝධය පලකරමින් එහි සේවකයින් මෙම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට සුදානමින් පසුවන බව සඳහන් වේ.

ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ කමිටු වාර්තාව මේ වන විටත් පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානීන් වෙත වැඩිදුර නිරීක්ෂණය සඳහා යොමු කර තිබේ.

එම වාර්තාවට සේවකයින් දැඩි විරෝධතාවක් දක්වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු 09ක් පවතින අතර එහි 850ක පමණ සේවකයින් පිරිසක් සේවය කරති.

ඒ අනුව එම සේවකයින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් නිල නොවන මට්ටමින් එකඟතාවයකට එළඹ ඇති බව සඳහන් වේ.

එළැඹෙන අයවැය කාලසීමාව තුළ අදාළ විරෝධතාව සිදුකළ යුතු බවට ද සේවකයින් යොජනා කර තිබේ.


මෙම පුවතට අදාල වැඩිදුරටත් විස්තර

කථානායකගේ වාර්තාවට එරෙහිව මැතිසබා සේවකයෝ යුද ප්‍රකාශ කරති. ! - අයවැයටත් පොල්ලක් වැටෙන ලකුණු !!


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...