ඉන්දීය රජයේ නිල ආරාධනාවකට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (3) උදැසන නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේය.
දින තුනක මෙම සංචාරය අතරතුර විපක්ෂනායකවරයා ඉන්දීය රජයේ ඉහළ පෙළ අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් හමුවීමටත්, නිල උත්සව මාලාවකට සහභාගී වීමටත් නියමිතය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සමග ඔහුගේ දේශපාලන උපදේශක ලක්ෂ්මන් ෆොන්සේකා ද මෙම සංචාරයට එක්ව සිටියි.
කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙම සංචාරය සංවිධානය කර ඇත.
සජිත්, ලක්ෂ්මන් සමග ඉන්දියාවේ නිල සංචාරයක
T
The Leader Desk
November 3, 2025 • 4:05 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඉන්දීය රජයේ නිල ආරාධනාවකට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (3) උදැසන නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේය.
- විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සමග ඔහුගේ දේශපාලන උපදේශක ලක්ෂ්මන් ෆොන්සේකා ද මෙම සංචාරයට එක්ව සිටියි.
- කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙම සංචාරය සංවිධානය කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



