The Leader News
BREAKING
Top Ad
පුවත්

වයඹ සරසවියේ අතවරය ගැන ස්වාධීන පරීක්ෂණයක්

T

The Leader Desk

November 3, 2025 • 4:12 PM

වයඹ සරසවියේ අතවරය ගැන ස්වාධීන පරීක්ෂණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් මේ වනවිටත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පවත්වන බවත් එය ඉතාම ස්වාධීනව හා අපක්‍ෂපාතීත්වයෙන් යුතුව කොමිටියක් මගින් ක්‍රියාත්මක වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
  • අග්‍රාමාත්‍යවරිය ඒ බව පැවසූයේ වයඹ විශ්ව විද්‍යාලයේ තාක්‍ෂණවේදී ජාතික විද්‍යාපීඨය නිළ වශයෙන් භාරදීමේ ජාතික උත්සවයට අද (03දා) සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු සපයමිනි.
  • උත්සවයෙන් පසුව අදාළ සිදුවීම පිළිබඳ පැමිණිළි කිරීමට විශ්ව විද්‍යාලයේ වත්මන් ශිෂ්‍ය සභාපතිවරයා ඇතුලූ සිසුන් පිරිසක් පැමිණ තිබූ අතර ඉන් දෙදෙනෙකුට අග්‍රාමාත්‍යවරිය මුණගැසී අදාළ සිදුවීම පිළිබඳව ලිඛිතව හා වාචිකව දැනුම්දීමට අවස්ථාව හිමිවිය.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් මේ වනවිටත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පවත්වන බවත් එය ඉතාම ස්වාධීනව හා අපක්‍ෂපාතීත්වයෙන් යුතුව කොමිටියක් මගින් ක්‍රියාත්මක වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍යවරිය ඒ බව පැවසූයේ වයඹ විශ්ව විද්‍යාලයේ තාක්‍ෂණවේදී ජාතික විද්‍යාපීඨය නිළ වශයෙන් භාරදීමේ ජාතික උත්සවයට අද (03දා) සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු සපයමිනි.

උත්සවයෙන් පසුව අදාළ සිදුවීම පිළිබඳ පැමිණිළි කිරීමට විශ්ව විද්‍යාලයේ වත්මන් ශිෂ්‍ය සභාපතිවරයා ඇතුලූ සිසුන් පිරිසක් පැමිණ තිබූ අතර ඉන් දෙදෙනෙකුට අග්‍රාමාත්‍යවරිය මුණගැසී අදාළ සිදුවීම පිළිබඳව ලිඛිතව හා වාචිකව දැනුම්දීමට අවස්ථාව හිමිවිය.

(කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...