ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (06) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
අදාළ කරුණු තුන ලෙස ඔහු සඳහන් කළේ විශේෂඥ වෛද්‍යවරු සහ මානව සම්පත් ගැටලු, ඖෂධ හිඟය සම්බන්ධ ගැටලු සහ රෝගී සත්කාර සේවා පවත්වාගෙන යෑම සඳහා පවතින ගැටලු බවයි.
නිදහස් සෞඛ්‍ය අඛණ්ඩව පවත්වාගෙන යැමට නම් මෙම කරුණු තුනට අදාළ සියලු දෑ සම්පූර්ණ විය යුතු යැයි වෛද්‍ය හංසමාල් වීරසූරිය අවධාරණය කළේ ය.
මෙම සාකච්ඡාවට සහභාගි වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවේ අපි සෞඛ්‍ය දර්ශක පාර්ශවයෙන් ජාත්‍යන්තර මට්ටමේ සංවර්ධිත මට්ටමේ සංවර්දිත රටක ඉලක්ක ළඟා කරගෙන තිබුණ ද, මෙම ඉලක්ක ළඟා කර ගැනීම පිටුපස ඇති කතාව මතු පිටින් දකින තරමට මිහිරි නැති බවයි.
ප්‍රපාතයකට වැටීමට නියමිත නිදහස් සෞඛ්‍ය එයින් මුදවා ගැනීමට කළ යුත්තේ කුමක් ද...? – වෛද්‍ය සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්
T
The Leader Desk
November 7, 2025 • 3:40 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (06) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
- අදාළ කරුණු තුන ලෙස ඔහු සඳහන් කළේ විශේෂඥ වෛද්‍යවරු සහ මානව සම්පත් ගැටලු, ඖෂධ හිඟය සම්බන්ධ ගැටලු සහ රෝගී සත්කාර සේවා පවත්වාගෙන යෑම සඳහා පවතින ගැටලු බවයි.
- නිදහස් සෞඛ්‍ය අඛණ්ඩව පවත්වාගෙන යැමට නම් මෙම කරුණු තුනට අදාළ සියලු දෑ සම්පූර්ණ විය යුතු යැයි වෛද්‍ය හංසමාල් වීරසූරිය අවධාරණය කළේ ය.
- මෙම සාකච්ඡාවට සහභාගි වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවේ අපි සෞඛ්‍ය දර්ශක පාර්ශවයෙන් ජාත්‍යන්තර මට්ටමේ සංවර්ධිත මට්ටමේ සංවර්දිත රටක ඉලක්ක ළඟා කරගෙන තිබුණ ද, මෙම ඉලක්ක ළඟා කර ගැනීම පිටුපස ඇති කතාව මතු පිටින් දකින තරමට මිහිරි නැති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



