පසුගියදා මෙහි මැතිවරණය පැවතිණි.
මෙහි සමස්ත සභික සංඛ්‍යාව 100 කි.
එයින්,
* ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කර ඇති සභික සංඛ්‍යාව 42 කි.
* සමගි ජන බලවේගය ජයග්‍රහණය කරඇති සභික සංඛ්‍යාව 18 කි.
* ශ්‍රී ල නි ප ප්‍රමුඛ පොදු ජන එක්සත් පෙරමුණ සභික ධූර 4 ක්ද,
* ආණ්ඩුව නියෝජනය කරන මාලිමා අපේක්ෂකයන් සභික ධුර 32ක්ද
* වෙනත් සුළු පක්ෂ සභික ධූර 4 ක්ද ලෙස සභිකයෝ පත්ව සිටිති.
අක්කර සිය ගණනක තේ සහ පොල් වතු සහ තවත් විශාල දේපළ මෙම සමූපකාර සංගමයට අයිති වෙයි.
සමුපකාරයේ බලය විපක්ෂයට හිමිවීමත් සමඟ වත්මන් රජයේ බලධාරීන් විවිධ උපක්‍රම යොදමින් බලය රැක ගැනීම සඳහා ක්‍රියා කරමින් සිටින බව පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසීය.




