The Leader News
BREAKING
Top Ad
පුවත්

බෙරලපනාතරත් මාලිමාව පරදිි !!!

T

The Leader Desk

November 9, 2025 • 4:36 PM

බෙරලපනාතරත් මාලිමාව  පරදිි !!!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හක්මන මැතිවරණ කොට්ඨාශයේ ඌරුබොක්ක බෙරලපනාතර සමුුපකාර සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය තෝරාගැනීම සඳහා අද සවස පැවැති ඡන්දයේදිි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ ප්‍රමුඛ විපක්ෂය ජයග්‍රහණය කර තිබේ.
  • ඡන්ද ප්‍රතිඵල අනුව, පොහොට්ටුව ප්‍රමුඛ විපක්ෂය ජන්ද 85 ක් ලබා ගත්අතර ආණ්ඩුවේ මාලිමා කණ්ඩායම ලබාගත්තේ ජන්ද 14 කි.
අකුරු ප්‍රමාණය (Font Size):

හක්මන මැතිවරණ කොට්ඨාශයේ ඌරුබොක්ක බෙරලපනාතර සමුුපකාර සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය තෝරාගැනීම සඳහා අද  සවස පැවැති ඡන්දයේදිි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ ප්‍රමුඛ විපක්ෂය ජයග්‍රහණය කර තිබේ.

ඡන්ද ප්‍රතිඵල අනුව, පොහොට්ටුව ප්‍රමුඛ විපක්ෂය ජන්ද 85 ක් ලබා ගත්අතර ආණ්ඩුවේ මාලිමා කණ්ඩායම ලබාගත්තේ ජන්ද 14 කි.

ආණ්ඩුව වෙනුවෙන් මාළිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් විසින් මෙම මැතිවරණය මෙහෙයවා ඇති අතර පොදු විපක්ෂය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍යය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ හිටපු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, හිටපු පළාත් සභා මන්ත්‍රී රංජිත් මුණසිංහ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංවිධායක ධම්මික සොලමන් යන අය විසින් මැතිවරණය මෙහෙයුම් කටයුුතු සිදුකර ඇතැයි වාර්තා වේ. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...