The Leader News
BREAKING
Top Ad
පුවත්

හරීන් අද වැඩ භාර ගනියි - ආණ්ඩුවට එරෙහි දැවැන්ත ප්‍රහාරයකට සැරසේ !

T

The Leader Desk

November 10, 2025 • 4:08 AM

හරීන් අද වැඩ භාර ගනියි - ආණ්ඩුවට එරෙහි දැවැන්ත ප්‍රහාරයකට සැරසේ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එකසත් ජාතික පක්ෂය යළි දේශපාලන බලමුළු ගැන්වීම ඔහුට පැවරී ඇති වගකීම වේ.
  • ආණ්ඩුවට එරෙහිව විපක්ෂය විසින් එළඹෙන නොවැම්බර් මස 21 වනදා නුගේගොඩදී සංවිධානය කිරීමට නියමිත “ජන හඬ” ජනරැළිය සඳහා එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීම එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් හරින් ප්‍රනාන්දු ට පවරා ඇතැයි එජාප ආරංචිමාර්ග පවසයි.
  • වත්මන් ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුවට එරෙහිව දැවැන්ත දේශපාලන ප්‍රහාරයක් දියත් කිරීම සඳහා පොදු විපක්ෂය සූදානම් වන අතර, ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ (UNP) ප්‍රබල භූමිකාවක් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ට පැවරී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එකසත් ජාතික පක්ෂය යළි දේශපාලන බලමුළු ගැන්වීම ඔහුට පැවරී ඇති වගකීම වේ.  

වත්මන් ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුවට එරෙහිව දැවැන්ත දේශපාලන ප්‍රහාරයක් දියත් කිරීම සඳහා පොදු විපක්ෂය සූදානම් වන අතර, ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ (UNP) ප්‍රබල භූමිකාවක් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ට පැවරී තිබේ.

ආණ්ඩුවට එරෙහිව විපක්ෂය විසින් එළඹෙන නොවැම්බර් මස 21 වනදා නුගේගොඩදී සංවිධානය කිරීමට නියමිත “ජන හඬ” ජනරැළිය සඳහා එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීම එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් හරින් ප්‍රනාන්දු ට පවරා ඇතැයි එජාප ආරංචිමාර්ග පවසයි.


සබැඳි ලිපියක් :

ආයෙත් හරින්...| Mahesh Hapugoda

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...