The Leader News
BREAKING
Top Ad
පුවත්

මාලිමවා බෙන්තොට සමූපකාරය දිනා ගනී

T

The Leader Desk

November 10, 2025 • 3:51 PM

 මාලිමවා බෙන්තොට සමූපකාරය දිනා ගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික ජන බලවේගයේ කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූහ.
  • එක් අධ්‍යක්ෂ තනතුරක් පමණක් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට හිමිවිය.
  • බෙන්තොට විවිධ සේවා සමුපකාර සමිතියේ නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ගැනීම සඳහා දකුණු පළාත් සමුපකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් බෙන්තොට සමුපකාර ප්‍රධාන කාර්යාලයේදී මෙම නිලවරණය පැවැත්විණි .
අකුරු ප්‍රමාණය (Font Size):

ජාතික ජන බලවේගයේ කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූහ.

එක් අධ්‍යක්ෂ තනතුරක් පමණක් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට හිමිවිය.

බෙන්තොට විවිධ සේවා සමුපකාර සමිතියේ නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ගැනීම සඳහා දකුණු පළාත් සමුපකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් බෙන්තොට සමුපකාර ප්‍රධාන කාර්යාලයේදී මෙම නිලවරණය පැවැත්විණි .

බෙන්තොට විවිධ සේවා සමුපකාර සමිතියේ හිටපු සභාපති රංජිත් මහවිතාන නායකත්වය දුන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පරාජයට පත් වූහ

එහිදී පත්වූ අධ්‍යක්ෂවරුන් හත්දෙනාගෙන් බෙන්තොට විවිධ සේවා සමූපකාර සමිතියේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය කණ්ඩායමෙන් ජය ලබා ගත් කළ චන්දික කිෂාන්තත්, එහි උපසභාපතිවරයා ලෙස ජාතික ජන බලවේග කණ්ඩායමේ යොහාන් කාලිංග ත් පත්වූහ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...