The Leader News
BREAKING
Top Ad
පුවත්

ජාජබ - එජාප සහායෙන් ආරච්චිකට්ටුව අයවැය සම්මතයි

T

The Leader Desk

November 11, 2025 • 4:00 PM

ජාජබ - එජාප සහායෙන් ආරච්චිකට්ටුව අයවැය සම්මතයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජාතික පක්ෂ එක් මන්ත්‍රි වරයකුගේ ද ඡන්දයකින් සම්මත ගැනීමට හැකිවිය.
  • අයවැයට පක්ෂව ඡන්ද ජාතික ජනබලවේග මන්ත්‍රීවරු 11 දෙනා සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මලින්ද නවෝද් ප්‍රනාන්දු මහතා ඡන්දය ප්‍රකාශ කළේය.
  • සමගි ජනබලවේග පක්ෂය ඇතුළු විපක්ෂයට හිමි වූයේ ඡන්ද 11ක් පමණි.
  • ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මුළු මන්ත්‍රි සංඛ්‍යාව 23කි.
අකුරු ප්‍රමාණය (Font Size):

එක්සත් ජාතික පක්ෂ එක් මන්ත්‍රි වරයකුගේ ද ඡන්දයකින් සම්මත ගැනීමට හැකිවිය.

අයවැයට පක්ෂව ඡන්ද ජාතික ජනබලවේග මන්ත්‍රීවරු 11 දෙනා සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මලින්ද නවෝද් ප්‍රනාන්දු මහතා ඡන්දය ප්‍රකාශ කළේය. සමගි ජනබලවේග පක්ෂය ඇතුළු විපක්ෂයට හිමි වූයේ ඡන්ද 11ක් පමණි.

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මුළු මන්ත්‍රි සංඛ්‍යාව 23කි. ඉන් මන්ත්‍රී ආසන 11ක් ජාතික ජනබවේග පක්ෂය දිනා ගත් අතර සමගි ජනබලවේගය පක්ෂ ඇතුළු විපක්ෂයට ඡන්ද 12ක් හිමි විය.

සමගි ජනබලවේගය මන්ත්‍රි ආසන හයක්, එක්සත් ජාතික පක්ෂය ආසන දෙකක්, ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රී ආසන හතක් දිනා ගෙන ඇත.

අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම අයවැයට එකග නොවන බවට සමගි ජනබලවේගය ඇතුලු විපක්ෂ කණ්ඩායම ඒකමතිකව ප්‍රකාශ කළ අතර ඒ සඳහා ඡන්ද විමසීමක් සිදුකරන ලදි.

එහිදී ජාතික ජනබලවේගය පක්ෂය විසින් ඡන්ද 12 ලබාගත් අතර එකාබද්ධ විරුද්ධ පක්ෂය විසින් ලබාගනු ලැබුවේ ඡන්ද 11ක් පමණි

(lankadeepa |ලලිත් නවරත්න)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...