The Leader News
BREAKING
Top Ad
පුවත්

කරුවලගස්වැව අයවැයට විපක්ෂයේ හතරකගේ සහාය

T

The Leader Desk

November 11, 2025 • 4:09 PM

 කරුවලගස්වැව අයවැයට විපක්ෂයේ හතරකගේ සහාය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විපක්ෂ මංත්‍රීවරුන් හතර දෙනකුගේ සහයෙන් වැඩි ඡන්ද 6කින් සභා සම්මත විය.
  • එහිදී අයවැයට පක්ෂව විපක්ෂයේ සමගි ජනබලවේගය පක්ෂයේ සුගන්ධිකා චාන්දනී, ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පක්ෂයේ අරුණ බුද්ධික, සර්ව ජනබලය පක්ෂයේ චමින්ද ජීවන් රත්නායක සහ ජනඅරගල පක්ෂයේ සුසන්ත සුජීව විජේසිංහ ඡන්ද ප්‍රකාශ කළහ.
  • කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ මුළු ආසන සංඛ්‍යාව 21කි.
  • පාලක ජාතික ජනබලවේගයට සභිකධූර 9ක් ද සමගි ජනබලවේගයට සභිකධූර 4ක්, ශ්‍රීලංකා පොදුජන එක්සත් පෙරමුණට සභිකධූර 3ක්, ශ්‍රීලංකා පොදුජන පෙරමුණට සභිකධූර 2ක්, එක්සත් ජාතික පක්ෂයට සභිකධූර 1ක්, සර්වජනබල පක්ෂයට සභිකධූර 1ක් සහ ජනඅරගල සන්ධානයට සභිකධූර 1ක් වශයෙන් සම්පූර්ණ සභිකධූර 21ක් හිමිවිය.
අකුරු ප්‍රමාණය (Font Size):

විපක්ෂ මංත්‍රීවරුන් හතර දෙනකුගේ සහයෙන් වැඩි ඡන්ද 6කින් සභා සම්මත විය.

කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපති  නීල් නවරත්න ගේ (ජාතික ජනබලවේගය) ප්‍රධානත්වයෙන් මෙම සභා රැස්වීම අස එම සභාවේ රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

එහිදී අයවැයට පක්ෂව විපක්ෂයේ සමගි ජනබලවේගය පක්ෂයේ සුගන්ධිකා චාන්දනී,  ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පක්ෂයේ අරුණ බුද්ධික, සර්ව ජනබලය පක්ෂයේ චමින්ද ජීවන් රත්නායක සහ ජනඅරගල පක්ෂයේ සුසන්ත සුජීව විජේසිංහ ඡන්ද ප්‍රකාශ කළහ.

කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ මුළු ආසන සංඛ්‍යාව 21කි.  පාලක ජාතික ජනබලවේගයට සභිකධූර 9ක් ද සමගි ජනබලවේගයට සභිකධූර 4ක්, ශ්‍රීලංකා පොදුජන එක්සත් පෙරමුණට සභිකධූර 3ක්, ශ්‍රීලංකා පොදුජන පෙරමුණට සභිකධූර 2ක්, එක්සත් ජාතික පක්ෂයට සභිකධූර 1ක්, සර්වජනබල පක්ෂයට සභිකධූර 1ක් සහ ජනඅරගල සන්ධානයට සභිකධූර 1ක් වශයෙන් සම්පූර්ණ සභිකධූර 21ක් හිමිවිය.

(lankadeepa | ජයරත්න වික්‍රමාරච්චි)

LINK

https://www.lankadeepa.lk/latest_news/කරවලගසවව-අයවයට-වපකෂය-හතරකග-සහය/1-683001

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කරුවලගස්වැව අයවැයට විපක්ෂයේ හතරකගේ සහාය | The Leader