The Leader News
BREAKING
Top Ad
පුවත්

හිටපු ඇමති සොයන්න ආරක්ෂක අංශ නිවසට යයි !

T

The Leader Desk

November 12, 2025 • 3:43 AM

 හිටපු  ඇමති සොයන්න ආරක්ෂක අංශ නිවසට යයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත් අදාළ අමාත්‍යවරයා ඒ අවස්ථාවේ නිවසේ නොසිටි බැවින් ආරක්ෂක අංශ ආපසු හැරී ගොස් තිබේ.
  • අනතුරුව අද දින උදෑසන ඔහුට අල්ලස්හෝ දූෂණ කොමිසමට පැමිණෙන ලෙස නියම කර ඇත.
  • අප වෙත ලැබෙන ආරංචි මාර්ග අනුව එහිදී ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තාවේ.
  • සබැඳි පුවතක් : ලබන සතියේ තවත් හිටපු ඇමතිවරයෙක් ඇතුලට ?
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත් අදාළ අමාත්‍යවරයා ඒ අවස්ථාවේ නිවසේ නොසිටි බැවින් ආරක්ෂක  අංශ ආපසු හැරී ගොස් තිබේ.

අනතුරුව අද දින උදෑසන ඔහුට අල්ලස්හෝ දූෂණ කොමිසමට පැමිණෙන ලෙස නියම කර ඇත.

අප වෙත ලැබෙන ආරංචි මාර්ග අනුව එහිදී ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තාවේ.

සබැඳි පුවතක් :

ලබන සතියේ තවත් හිටපු ඇමතිවරයෙක් ඇතුලට ?

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...