මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන්ද කොමිෂන් සභාව පසුගියදා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණ.
එහිදී හෙළිදරව්වු කරුණු අනුව මෙම කුලියට ගැනීමට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලද යහපාලන රජයේ ප්‍රබලම චරිතයක් පිළිබඳව සහ එවකට අදාළ විෂය භාරව සිටි අමාත්‍යවරයා සම්බන්ධයෙන්ද පරීක්ෂණ දියත් කොට තිබේ.
ඒ අනුව මෙම තැනැත්තන් දෙදෙනාම අත්අඩංගුවට ගැනීමට ඉඩක් ඇති බවද නිලනොවන ආරංචි මාර්ග තහවුරු කරයි.
ලංකාවේ ප්‍රබලම දේශපාලන චරිතයක් පිළිබඳව යළිත් පරීක්ෂණයක් !
T
The Leader Desk
November 12, 2025 • 4:23 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන්ද කොමිෂන් සභාව පසුගියදා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණ.
- එහිදී හෙළිදරව්වු කරුණු අනුව මෙම කුලියට ගැනීමට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලද යහපාලන රජයේ ප්‍රබලම චරිතයක් පිළිබඳව සහ එවකට අදාළ විෂය භාරව සිටි අමාත්‍යවරයා සම්බන්ධයෙන්ද පරීක්ෂණ දියත් කොට තිබේ.
- ඒ අනුව මෙම තැනැත්තන් දෙදෙනාම අත්අඩංගුවට ගැනීමට ඉඩක් ඇති බවද නිලනොවන ආරංචි මාර්ග තහවුරු කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



