The Leader News
BREAKING
Top Ad
පුවත්

ජනාධිපතිවරයා සෞඛ්‍ය සේවය නොසලකා හැරලා - GMOA

T

The Leader Desk

November 12, 2025 • 6:48 AM

ජනාධිපතිවරයා සෞඛ්‍ය සේවය නොසලකා හැරලා - GMOA

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ එම සංගමය ඊයේ (11) කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ එම සංගමය ඊයේ (11) කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

එම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසුවේ ජනාධිපතිවරයා පැය හතරක කාලයක් පුරා අය වැය වාර්තාව කියෙව්ව ද සෞඛ්‍ය සේවයේ නිරත වන වෛද්‍යවරුන් ගේ සිට සියලු සේවකයින් දක්වා ඉටු විය යුතු වෙනස්කම් පිළිබඳ කිසිදු සැලකිල්ලක් දක්වා නැති බවයි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...