The Leader News
BREAKING
Top Ad
පුවත්

මැතිවරණ කොමසාරිස් ජනරාල් විශ්‍රාම යයි

T

The Leader Desk

November 13, 2025 • 4:13 PM

 මැතිවරණ කොමසාරිස් ජනරාල් විශ්‍රාම යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පුරා වසර 34ක් රාජ්‍ය සේවයේ විවිධ තනතුරුවල රාජකාරි කර ඔහු මැතිවරණ කොමසාරිස් ජනරාල් ධුරයට පත්වූයේ 2019 වර්ෂයේ ඔක්තෝම්බර් 16 දාය.
අකුරු ප්‍රමාණය (Font Size):


පුරා වසර 34ක් රාජ්‍ය සේවයේ විවිධ තනතුරුවල රාජකාරි කර ඔහු මැතිවරණ කොමසාරිස් ජනරාල් ධුරයට පත්වූයේ 2019 වර්ෂයේ ඔක්තෝම්බර් 16 දාය.

මැතිවරණ කොමසාරිස් ජනරාල් ධුරයේ රාජකාරී කටයුතු ඉටු කිරීමේ දී තමා වෙත නන් අයුරින් සහයෝගය දැක්වූ හිටපු හා වර්තමාන ජනාධිපති ලේකම්වරුන්, අග්‍රාමාත්‍ය ලේකම්වරුන්, කැබිනට් ලේකම්වරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දිසාපතිවරුන් ප්‍රමුඛ සියලුම රාජ්‍ය නිලධාරීන් හා සේවකයින් වෙත, සියලුම ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්, නිලධාරින් හා සේවකයින් වෙත, සියලුම දේශපාලන පක්ෂ නායකයින් හා ලේකම්වරුන් වෙත, මැතිවරණ නිරික්ෂණ සංවිධාන ප්‍රධානීන් හා සාමාජිකයින් වෙත, සියලුම රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන්, මාධ්‍යවේදීන් හා සාමාජ මාධ්‍ය ක්‍රියාකාරින් වෙත හෘදයාංගම ස්තුතිය පලකරන බව ඔහු නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

gkdy

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...