The Leader News
BREAKING
Top Ad
පුවත්

භූමිපුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංග අභාවප්‍රාප්ත වෙයි

T

The Leader Desk

November 14, 2025 • 3:48 AM

භූමිපුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංග අභාවප්‍රාප්ත වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙරට දේශපාලනය තුළ නම් දැරූ චරිතයක් වූයේ සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂය නිර්මාණය කරමිනි.
  • සහ 1999 යන වර්ෂවල පැවති ජනාධිපතිවරණ දෙකේ දී එම පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඔහු ඉදිරිපත් විය.
  • ඔහු මිය යන විට 94 වන වියේ පසු විය.
  • වර්ෂ 2005 දී එළි දක්වන ලද පිටු 2000 ක ට අධික ප්‍රමාණයකින් යුක්ත ගුණසේන මහා සිංහල ශබ්දකෝෂයේ සම්පාදකවරයා ඔහු ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙරට දේශපාලනය තුළ නම් දැරූ චරිතයක් වූයේ සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂය නිර්මාණය කරමිනි.

1994 සහ 1999 යන වර්ෂවල පැවති ජනාධිපතිවරණ දෙකේ දී එම පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඔහු ඉදිරිපත් විය.

ඔහු මිය යන විට 94 වන වියේ පසු විය.

වර්ෂ 2005 දී එළි දක්වන ලද පිටු 2000 ක ට අධික ප්‍රමාණයකින් යුක්ත ගුණසේන මහා සිංහල ශබ්දකෝෂයේ සම්පාදකවරයා ඔහු ය. එමෙන්ම ඔහු සිංහල ශබ්දකෝෂ සම්පාදනය සහ සිංහල අකුරු ප්‍රමිතිකරණය පිළිබඳ වියත් අදහස් ඉදිරිපත් කර ඇත්තෙකි.

ලේඛකයකු, පරිවර්තකයකු, ශබ්දකෝෂ සම්පාදකයකු, ගුරුවරයකු, නීතිඥයකු මෙන් ම දේශපාලඥයකු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සිය හැකියාව ප්‍රදර්ශනය කළ ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුංග මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...