අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක් යයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.
විනිශ්චකාරවරුන් විසි දෙනෙකු ඉවත් කර ඇතැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේ දී අද පැවසිය.
ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා අගමැතිවරයා අගවිනිශ්චකාරවරයා ඇතුළු ආයතනවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.
සමහරුන් අධිකරණ සේවා කොමිෂන් සභාවට බලහත්කාරීන් කැඳවා ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇතැයි පැවසු මන්ත්‍රීවරයා, ''සමහරු ඇඬු කඳුළෙන් ගිහින් තියෙන්නේ'' යැයි ද සඳහන් කළේය
ඊට ප්‍රතිචාර දක්වමින් අධිකරණ අමාත්‍යවරයා මෙසේ පැවසිය.
''චෝදනා තිබෙන විසි දෙනෙක් ඉවත් කරලා තියෙනවා. පරීක්ෂණ කරලා තමයි ඒ කරල තියෙන්නෙ. ඔබ කරන ප්‍රකාශය අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක්. අගවිනිසුරුවරයාට කරන අවමානයක්.''
විනිසුරුවරුන් පිළිබඳ ඇති වී තිබෙන ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අතර ඇතිවුණේ සංවාදය මතු වීඩියෝවේ පළවේ.
'අගවිනිසුරුවරයාට කරන අවමානයක්'
T
The Leader Desk
November 15, 2025 • 2:43 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක් යයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.
- විනිශ්චකාරවරුන් විසි දෙනෙකු ඉවත් කර ඇතැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේ දී අද පැවසිය.
- ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා අගමැතිවරයා අගවිනිශ්චකාරවරයා ඇතුළු ආයතනවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.
- සමහරුන් අධිකරණ සේවා කොමිෂන් සභාවට බලහත්කාරීන් කැඳවා ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇතැයි පැවසු මන්ත්‍රීවරයා, ''සමහරු ඇඬු කඳුළෙන් ගිහින් තියෙන්නේ'' යැයි ද සඳහන් කළේය ඊට ප්‍රතිචාර දක්වමින් අධිකරණ අමාත්‍යවරයා මෙසේ පැවසිය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



