The Leader News
BREAKING
Top Ad
පුවත්

අලි සබ්රිට අපහාස කළ බද්දේගම හිටපු සභාපතිගේ දඩ මුදල් මහරගම අපේක්ෂා රෝහලට

T

The Leader Desk

November 18, 2025 • 8:29 AM

අලි සබ්රිට අපහාස කළ බද්දේගම හිටපු සභාපතිගේ දඩ මුදල් මහරගම අපේක්ෂා රෝහලට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව, බේරුම්කරණයේ කොටසක් ලෙස, ජාතික සිංහල පුවත්පතක ප්‍රසිද්ධ සමාව අයැදීමක් ප්‍රකාශයට පත් කිරීමට සහ මහරගම අපේක්ෂා පිළිකා රෝහලට රුපියල් 1,000,000/- ක් ලබා දීමට අධිකරණය විසින් නියෝගකරනු ලැබිය.
  • අමාත්‍යවරයා ලෙස සේවය කළ කාලය තුළ බලපිටිය මහාධිකරණයේ හෝ වෙනත් කිසිදු අධිකරණයක විනිසුරුවරයෙකුට කිසි විටෙකත් බලපෑම් කර නොමැති බව අලි සබ්රි වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් විසින් කොළඹ දිස්ත්‍රික් අධිකරණය හමුවේ ඊයේ (17) පැහැදිලිවම තහවුරු කරනු ලැබිය.
  • සංජීව දසනායක සහ සනත් විජේවර්ධන නීතිඥවරුන් අලි සබිරි වෙනුවෙන් පෙනී සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, බේරුම්කරණයේ කොටසක් ලෙස, ජාතික සිංහල පුවත්පතක ප්‍රසිද්ධ සමාව අයැදීමක් ප්‍රකාශයට පත් කිරීමට සහ මහරගම අපේක්ෂා පිළිකා රෝහලට රුපියල් 1,000,000/- ක් ලබා දීමට අධිකරණය විසින් නියෝගකරනු ලැබිය.

අමාත්‍යවරයා ලෙස සේවය කළ කාලය තුළ බලපිටිය මහාධිකරණයේ හෝ වෙනත් කිසිදු අධිකරණයක විනිසුරුවරයෙකුට කිසි විටෙකත් බලපෑම් කර නොමැති බව අලි සබ්රි වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් විසින් කොළඹ දිස්ත්‍රික් අධිකරණය හමුවේ ඊයේ (17) පැහැදිලිවම තහවුරු කරනු ලැබිය.

පි.එස්. සංජීව දසනායක සහ සනත් විජේවර්ධන නීතිඥවරුන් අලි සබිරි වෙනුවෙන් පෙනී සිටියහ.

නඩු තීන්දුව මතු පළවේ.

CamScanner 2025 11 17 09.58 page 0001CamScanner 2025 11 17 09.58 page 0003CamScanner 2025 11 17 09.58 page 0002

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...