The Leader News
BREAKING
Top Ad
පුවත්

කතානායකට - නියෝජ්‍ය ඇමැති හතකට ඇමැති බංගලා

T

The Leader Desk

November 18, 2025 • 9:43 AM

කතානායකට - නියෝජ්‍ය ඇමැති හතකට ඇමැති බංගලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔවුන්ගේ වැටුපෙන් කුලිය අය කරගනිමින් එම නිවාස ලබාදී ඇති බවද ඔහු සඳහන් කළේය.
  • අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඒකක් ද පොලිස් දෙපාර්තමේන්තුවට ඒකක් ද විශේෂ අධිකරණ පිහිටුවීම සඳහා අධිකරණ අමාත්‍යාංශයට හතරක්ද වශයෙන් ඇමති බංගලා වෙන් කර ඇති බව අමාත්‍යවරයා කීය.
  • ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී චාමර සම්පත් දසනායක මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔවුන්ගේ වැටුපෙන් කුලිය අය කරගනිමින් එම නිවාස ලබාදී ඇති බවද ඔහු සඳහන් කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඒකක් ද පොලිස් දෙපාර්තමේන්තුවට ඒකක් ද විශේෂ අධිකරණ පිහිටුවීම සඳහා අධිකරණ අමාත්‍යාංශයට හතරක්ද වශයෙන් ඇමති බංගලා වෙන් කර ඇති බව අමාත්‍යවරයා කීය.

ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී චාමර සම්පත් දසනායක මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

lankadeepa.lk 


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...