The Leader News
BREAKING
Top Ad
පුවත්

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධව දුලාර ගුණතිලක අත්අඩංගුවට ?

T

The Leader Desk

November 20, 2025 • 4:15 AM

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධව දුලාර ගුණතිලක අත්අඩංගුවට ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධි⁣යේ ප්‍රධාන දායකත්වය දැරු දුලාර ගුණතිලක සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භකර ඇත.
  • ඒ අනුව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්ති පනත යටතේ (I.c.c.p.r.) මෙම තැනැත්තා අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇතැයි ඉහළ පෙලේ ආරක්ෂක ආරංචි මාර්ග පවසයි.
  • ජාතීන් අතර අසමඟීය, ඇති කිරීමට ක්‍රියාකිරීම සහ අදාළ විහාරස්ථානයට ඒ අවස්ථාවේ පැමිණි රජයේ මැති ඇමතිවරුන්ට හිරිහැර කිරීමට ජනතාව පෙළඹවීම ඇතුළු චෝදනා ගණනාවක් ඔහුට එල්ල වී තිබේ.
  • හිටපු ඇමතිවරුන් ගණනාවකගේ පෞද්ගලික ලේකම්වරයෙක් ලෙස ක්‍රියාකර ඇති ඔහු පසුගිය කාලයේ "සිංහල නෙට් " නමින් වෙබ් අඩවියක් ද පවත්වාගෙන ගියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධි⁣යේ ප්‍රධාන දායකත්වය දැරු දුලාර ගුණතිලක සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භකර ඇත.


ඒ අනුව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්ති පනත යටතේ (I.c.c.p.r.) මෙම තැනැත්තා අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇතැයි ඉහළ පෙලේ ආරක්ෂක ආරංචි මාර්ග පවසයි.

ජාතීන් අතර අසමඟීය, ඇති කිරීමට ක්‍රියාකිරීම සහ අදාළ විහාරස්ථානයට ඒ අවස්ථාවේ පැමිණි රජයේ මැති ඇමතිවරුන්ට හිරිහැර කිරීමට ජනතාව පෙළඹවීම ඇතුළු චෝදනා ගණනාවක් ඔහුට එල්ල වී තිබේ.

හිටපු ඇමතිවරුන් ගණනාවකගේ පෞද්ගලික ලේකම්වරයෙක් ලෙස ක්‍රියාකර ඇති ඔහු පසුගිය කාලයේ "සිංහල නෙට් " නමින් වෙබ් අඩවියක් ද පවත්වාගෙන ගියේය.


සබැඳි ලිපි :

ත්‍රීකුණාමලයේ ඇති වූ සිදුවීම වැනි සිදුවීම් නැවත රටේ ඇති වෙන්න හොඳ නැහැ - විපක්ෂනායක

ආන්දෝලනයට තුඩුදුන් ත්‍රිකුණාමලය වෙරළේ ඉදිකළ පන්සලේ ගැටලුව විසඳා ගැනීමට අභියාචනාධිකරණයෙන් යෝජනාවක්


‘දැන් නටන්නේ මොකටද?’ ත්‍රි’මලේ පිළිම ප්‍රශ්නය අවසන් බව කියමින් ජනපති අසයි

ත්‍රිකුණාමල සිද්ධිය ගැන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

ත්‍රිකුණාමලයේ සිදුවීම ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්

මේව නිකන්ම නිකන් බුදුපිළිම තැබීමේ ප්‍රශ්නම නෙමෙයි... | Uvindu Kurukulasuriya

ත්‍රිකුණාමලය වෙරළේ පන්සලක් ඉදි කිරීම: 'කඩා ඉවත් කරන්න ගියේ නීති විරෝධී හෝටලයක්'
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...