The Leader News
BREAKING
Top Ad
පුවත්

ජීවන්ගේ විවාහ මංගල්‍යයට රනිල් ඉන්දියාවට යයි

T

The Leader Desk

November 21, 2025 • 5:46 AM

ජීවන්ගේ විවාහ මංගල්‍යයට රනිල් ඉන්දියාවට යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ, ඉන්දියාවේ පැවැත්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් ගේ විවාහ මංගල්‍යයට සහභාගිවීම සඳහාය.
  • මෙම ගුවන් ගමන සදහා ඔවුන් අද අලුයම් කාළයේම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේය .
  • ඔවුන් අද උදෑසන 08.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 121 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගියහ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, ඉන්දියාවේ පැවැත්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් ගේ විවාහ මංගල්‍යයට සහභාගිවීම සඳහාය.

ඔහු සමග මෙම ගුවන් ගමන සදහා ඔහුගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ ද එක්ව සිටින්නීය.

මෙම ගුවන් ගමන සදහා ඔවුන් අද අලුයම් කාළයේම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේය .

ඔවුන් අද  උදෑසන 08.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 121 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගියහ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...