The Leader News
BREAKING
Top Ad
පුවත්

නුගේගොඩ විපක්ෂ රැළියේ ශබ්ද විකාශන යන්ත්‍ර ගලවයි

T

The Leader Desk

November 21, 2025 • 6:42 AM

නුගේගොඩ විපක්ෂ රැළියේ ශබ්ද විකාශන යන්ත්‍ර ගලවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ, මෙවැනි ක්‍රියාවලින් තම පක්ෂය කිසිසේත්ම දුර්වලකළ නොහැකි බවයි.
  • "දෙන දේ ඔවුන්ටම භාරගන්න පුළුවන්" තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, ආණ්ඩුවේ ඇතැමුන් දෙහිවල සහ කොහුවල ආශ්‍රිත ප්‍රදේශවල තණකොළ මිටි කිහිපයක් එල්ලා ඇති බවට ද තොරතුරු වාර්තා වන බව සඳහන් කළේය.
  • නුගේගොඩ රැලියට පිවිසුම් මාර්ගවල අසල තණකොල එල්ලා තබා ඇති අයුරු ඔහු බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ පරිදි, "ඔවුන් දෙන දේ අප විසින් භාර නොගන්නේ නම්, ඒවා ඔවුන්ටම භාරගෙන භුක්ති විඳිය හැකි බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
  • 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' සංස්කාරක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිදුවීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍යයෙහි මෙලෙස අදහස් පළ කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ, මෙවැනි ක්‍රියාවලින් තම පක්ෂය කිසිසේත්ම දුර්වලකළ නොහැකි බවයි.

"දෙන දේ ඔවුන්ටම භාරගන්න පුළුවන්"

තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, ආණ්ඩුවේ ඇතැමුන් දෙහිවල සහ කොහුවල ආශ්‍රිත ප්‍රදේශවල තණකොළ මිටි කිහිපයක් එල්ලා ඇති බවට ද තොරතුරු වාර්තා වන බව සඳහන් කළේය.

WhatsApp Image 2025 11 21 at 12.42.54 PMනුගේගොඩ රැලියට පිවිසුම් මාර්ගවල අසල තණකොල එල්ලා තබා ඇති අයුරු
ඔහු බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ පරිදි, "ඔවුන් දෙන දේ අප විසින් භාර නොගන්නේ නම්, ඒවා ඔවුන්ටම භාරගෙන භුක්ති විඳිය හැකි බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

අද දින මෙම රැළිය පැවැත්වෙන්නේ උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයක වීම හේතුවෙන්, විභාගයට බාධා නොවන ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට දැඩි කොන්දේසි පැනවීමට පොලිසිය කටයුතු කර ඇති බව පෙර වාර්තා විය. 

 
එහෙත්, මෙම ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා දැමීම එම කොන්දේසිවලට අනුකූලද යන්න පිළිබඳව පොලිසිය මෙතෙක් ප්‍රකාශයක් කර නොමැත.
 
 
කොහොමද නුගේගොඩ අවට ශබ්ධ විකාශන යන්ත්‍ර භාවිතයට අවසර දුන්නෙ?
 
'කලම්බෝ ටෙලිග්‍රාෆ්' සංස්කාරක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිදුවීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍යයෙහි මෙලෙස අදහස් පළ කර තිබුණි.
 
WhatsApp Image 2025 11 21 at 12.23.32 PM

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...